Message Jeon_Kim_Navo Secretly 😉 Jeon_Kim_Navo will never know who messaged them.😅… It is Fun Try it.
Message Jeon_Kim_Navo Secretly 😉 Jeon_Kim_Navo will never know who messaged them.😅… It is Fun Try it.
Recieved Anonymous Messages
FOR HATRED MESSAGES USE DELETE BUTTON 😉 and Take a screen shot of your messages to share on your social media!
හලෝ ඕතර් මන් අද තමයි SMBB එකේ දැනට දාලා තියෙන අන්තිම චැප්ටර් එක කියෙව්වේ.ඔයාට දැන් සනීප ඇති කියලා හිතනවා.තාම අසනීපයි නම් ඉක්මනට ඔයාගේ අසනීප ඔක්කොම හොදටම හොද වෙන්න කියලා මන් ප්රාර්ථනා කරනවා. අනික ඔයා කතාව දෙන්න පරක්කු වෙන එකට ඔයා හේතු දෙන්න ඕන නැහැ ඕතර්.මොකද ඔයාලට මේකේ කතා ලිව්වා කියලා මොකුත් හම්බෙන්නේ නැතුවත් ඔයාලා කොහොම හරි කොච්චර වැඩ ගොඩක්,ප්රශ්න ගොඩක් අතරෙද අපි වෙනුවෙන්නේ මේ කතා ලියනවා ඇත්තේ.ඒ හින්දා ඔයා කතාව දෙන්න පරක්කු වෙන එකට දැන් හේතු දුන්නට වැඩක් නැහැ ගගා කියවන අයව කොහෙත්ම ගනන් ගන්න එපා.මොකද එයාලා ගොඩක් ආත්මාර්තකාමී අය එයාලගේ පැත්තෙන් විතරක් හිතන. අනික ඔයා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා ඕතර් ඔයා කතාව දෙන්න පරක්කු උනා කියලා ඔයාලට නැති උනු රීඩර්ස්ලා ගැන.මොකද කතාවකට ඇත්තටම ආදරේ කරන රීඩර් කෙනෙක් නම් ඒ කතාව කවදා අප්ඩේට් දුන්නත් කියවන්න පුදුම තරම් ආසාවකින් බලන් ඉන්නේ.මොකද එයාලා දන්නවා ඉස්සෙල්ලා මන් කිව්වා වගේ රයිටර්ස්ලත් එයාලගේ එදිනෙදා ජිවිතේ වැඩ දාහක් අස්සේ තමයි මේ කතා ටයිප් කරන්න පුන්චි වෙලාවක් හරි වෙන් කරගන්නේ කියලා. ඒ හින්දා මුලින්ම ඔයා ඔයාගේ health එක ගැන,studies ගැන මුලින්ම හොදට අවදානය දෙන්න.ඔයාට පුලුවන් වෙලාවල් වලට විතරක් ටික ටික චැප්ටර්ස් ටයිප් කරන්න. ඔයා කතාව දෙන්න පරක්කු වෙන එක ගැන ස්ට්රෙස් ගන්න,දුක් වෙන්න,කලබල වෙන්න එපා.මේ කතාවටයි,ඔයාටයි ඇත්තටම ආදරේ කරන අය විදිහට ඔයා කවදා කතාව දුන්නත් අපි ගොඩක් ආසාවෙන්,කුතුහලයෙන් බලන් ඉන්නවා. ඇත්තටම කිව්වොත් මේ කතාව තනිකරම පිස්සුවක්.ඔයා හැම පුන්චි දෙයක් ගැනම හොදට හොයලා බලලා හොදට විස්තර කරලා ලියලා තියෙනවා අවට පරිසරය පවා.හරියට J.K.Rowling ලියපු හැරී පෝටර් පොත් series එක වගේ.මේ කතාවෙනුත් ෆිල්ම් හරි ඩ්රාමා series එකක් හරි ගැහුවොත් සුපර් හිට් වෙනවා අනිවාර්යයෙන්ම.ඒ හින්දා කවුරු මොනා කිව්වත් ඔයා ලියන එක නතර කරන්න එපා.මොකද ඔයාට හේට් කමෙන්ට් එවනවා කියන්නේ,හේට් කරන අය වැඩි කියන්නෙම ඔයා දැන් හොදටම සාර්ථකයි කියන එක. තව තවත් මේ වගේ ලස්සන පොත් ලියන්න ඔයාට පුලුවන් වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා.ආදරෙයි ගොඩක්💗.
16373245241
Share on Instagram
Share on Snapchat
Take a Screenshot now!
You will need these details to login from anywhere!
Share on Instagram
Share on Snapchat
Take a Screenshot now!
You will need these details to login from anywhere!